VideosSinhala Video – සාර්ථකත්වයේ ලොකුම රහස අවිශ්ක ප්‍රනාන්දු හෙළි කරයි By Admin - 03/09/2021 1201 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම තරගයේ දී ලකුණු 118ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් අවිශ්ක ප්‍රනාන්දු තරගයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.