Video – සම්පත් බණ්ඩාර අවසන් 16 වටයට

118

2020 ටෝකියෝ පැරාලිම්පික් පිටියේ ශ්‍රී ලංකා ඉසව් ආරම්භ කරමින් ක්‍රීඩකයන් තිදෙනෙකු අද (27) තරග බිමට පිවිසියා. මේ අද දවසේ තොරතුරු කෙටියෙන්.