VideosSinhala Video- “ඔබේ විනය සහ කණ්ඩායම් හැඟීම කියන දේට ප්‍රමුඛත්වය දෙන්න” By Admin - 20/07/2021 457 FacebookTwitterPinterestWhatsApp 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන වරප්‍රසාද පිළිබඳව පැහැදිලි කරමින් සහ ඔවුන්ට උපදෙස් ලබා දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිදු කළ කතාබහ.