Video – “හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරලා බලන්න තමන් කොච්චර ටීම් එකට දෙනවද කියලා” – 1st ODI: Pre Match Analysis

562

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට (29) Durham හිදී පැවැත්වෙනවා. මේ එම තරගය පිළිබඳව ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විශ්ලේෂනාත්මක සිදු කළ කතා බහයි.