Video – Eriksen වෙනුවෙන් පාපන්දු ලෝකය එකමුතු වෙයි! FOOTBALL ලෝකය

417

දකුණු කොරියානු ප්‍රහාරය හමුවේ තරමක දක්ෂතා පෙන්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවුණු සතියේ දී සමත් වුනා. බ්‍රසීලය Copa America තරගාවලිය සාර්ථකව අරඹද්දී Eurද 2020 කිරුළ හඹා යන නෙදර්ලන්තය හා යුක්රේනය තියුණු සටනක නිරත වුනා. සුපිරි තරග රැසක්ම සමඟින් ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිග හැරුණේ මෙහෙමයි.