Video – ඩිල්ෂාන් Dilscoop එකේ වසර 12ක මතකය සමරුවේ මෙහෙමයි

632

LOCKDOWN එකේ ඉන්න ගමන් Dilscoop එකේ 12 වැනි උපන්දිනය වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් පවුලේ අය එක්ක ඊයේ (08) දාපු අමුතු විදිහේ පොඩි සාදය.

Video Credits – TM Dilshan’s YouTube Channel