බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම දෙපිළ බෙදී පුහුණු තරගයක් ක්‍රීඩා කළා. කුසල් පෙරේරාගේ කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම අතර පවත්වන ලද එම තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම අද (21) සමත් වුනා. තරගය පැවැත්වුනේ ඩකාහි ක්‍රීඩා අධ්‍යාපන ආයතන ක්‍රීඩාංගණයේ දීයි.




![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)












