Video – “විකට්ස් ගන්න try කරපු නිසා runs ලීක් වුනා” – Vishwa Fernando

685

පල්ලෙකැලේ දී බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය (22) අවසානයේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු තරගය පිළිබඳව මෙසේ පවසා සිටියා.

>>වාර්තා බිඳ දමමින් බංග්ලාදේශ පිතිකරණ ආධිපත්‍ය විහිදෙයි<<

>>Photos: Bangladesh tour of Sri Lanka 2021 | 1st Test – Day 2<<