Video – ශ්‍රී ලංකා කොදෙව් තරග කාලසටහන එලියට

775

එක්දින තරග තුනක්, විස්සයි විස්ස තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මස 23 වැනි දා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යනවා.