කොදෙව් – ශ්‍රී ලංකා තරග සංචාරයට සූදානම් වෙමින් සිටි ලහිරු තිරිමාන්න සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් ජනවාරි 28 වැනිදා පුහුණුවීම් ආරම්භ කළා. පෙබරවාරි 02 වැනිදා සිදු කළ PCR පරීක්ෂණවල වාර්තාවලට අනුවයි මොවුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී තිබෙන බව අනාවරණය වී තිබෙන්නේ.





![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country Kavija Gamage](https://www.thepapare.com/wp-content/uploads/HD-KAVIJA-GAMAGE-100x70.jpg)











