Video – “මම දැවී ගිය විදිහ ගැන සතුටු වෙන්නේ නැහැ” – කුසල් පෙරේරා

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

658

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් කුසල් පෙරේරා තරගයේ තුන්වන දිනයට පසුව මෙසේ සිය අදහස් පැවසුවා.

Video Credits – Sri Lanka Cricket Media Unit

>>Sri Lanka v England 2021<<

ශ්‍රී ලංකා පිතිකරුවෝ එල්ල වූ පීඩනයෙන්ම නැගිටිති