Video – මෙවර තරග වාරය අවසන් කළ සාන්ත අන්තෝනි විද්‍යාලයේ දස්කම් – Cricket Watarawuma

854

2019/20 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී මූලික වටය සාර්ථකව අවසන් කළ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ කණ්ඩායමේ වගතුග ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.