Video – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය නැවතත් කල් යයි

502

පසුගිය ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය කොරෝනා වසංගතය නිසා දින නියමයක් නොමැතිව කල් දැමුණා. ඉන්පසුව නැවතත් දෙරටේ ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.ලෝක ටෙස්ට් ශුරතාවලියට අතුළත් මෙම තරගාවලිය අවාසනාවන්ත ලෙස නැවතත් කල් දමා තිබෙනවා.

The Bangladesh Test tour could be postponed again!