ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී කණ්ඩායමට එරෙහිව පසුගියදා (20,21,22) කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ දී එන්. සී. සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා පන්දු 229කදී ලකුණු 159ක් ලබා ගත්තා.
ThePapare is a comprehensive and interactive hub for news on Sri Lankan national, club and school sports.
Speak to the editor: [email protected]
Technical Support: [email protected]
Contact us: [email protected]