යුරෝපය පුරා පාපන්දු තරගාවලි මේ තරග වාරය සඳහා දිනෙන් දින අවසානයට ළඟාවෙද්දී පසුගිය සතිය තුළත් පාපන්දු පිටිය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා. ඒ අනුව රසවත් පුවත් රැසක් සමඟින් ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිගහැරුණේ මෙහෙමයි.