2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පාවා දුන්නා ද, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් පසුගිය ජුනි මස 18 වැනිදා ප්‍රකාශ කිරීමත් සමඟම මෙරට සහ ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට එය පත්වී තිබෙනවා. මේ ඒ පිළිබඳව ThePapare.com තබන සටහනක්.




![WATCH – Mandil gunawardana 59 [126] vs Kingswood | 119th Battle of The Maroons Hill Country Mandil gunawardana](https://www.thepapare.com/wp-content/uploads/IMG_0369-1-100x70.jpg)











