Video – සචින්, ඩ්‍රාවිඩ්, ෂෙවාග්, ලක්ෂ්මන්, ගංගුලි ලංකාවේ දී කොර වුණ හැටි | තරංග-මලින්ද Cricket Chat

2437

ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් දෙදෙනෙකු වන මලින්ද වර්ණපුර සහ තරංග පරණවිතාන නිවසේ සිට සජීව ලෙස එකතු වුනේ මෙහෙමයි.

>> සම්පූර්ණ වීඩියෝව << 

Video – මලින්ද වර්ණපුර සහ තරංග පරණවිතාන සමඟ – ThePapare.com ක්‍රිකට් chat 09

>>For more cricket news <<