Video – දිමුත් පාසල් කාලේ ක්‍රිකට් ගහපු හැටි

367
මේ ඉන්නේ අපේ වර්තමාන ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න. දිමුත් ජාතික කණ්ඩායමට පිවිසෙන්නේ සාන්ත ජෝසප් විදුහලේ ක්‍රිකට් ක්‍රීඩා කරලා ලබා ගත් ආබාෂයත් සමඟින්. ජාතික කණ්ඩායමට එන්න කලින්, 2007 වසරේ තිබ්බ 73 වැනි සාන්තුවරුන්ගේ මහා සංග්‍රාමයේ දී ශතකයක් ලබා ගන්න දිමුත් සමත් වුනා. මේ ඒ සුපිරි පිතිකරණය.