VideosSinhala Video – මෙන්ඩිස්ට වෙච්ච දේ ඕෂදටත් වෙන්න පුළුවන්! – පිටියේ කතා By Admin - 24/12/2019 82 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයට මොකද වුනේ? දිල්රුවන්ට මොකද වුනේ? මෙන්ඩිස්ව කැපෙයිද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.