Video – තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් අඩුවක් නොමැති – Dimo Team Preview 2020

468
වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 7ක් තරග වදිනවා. මේ එම කණ්ඩායම් අතර සිටින ඩිමෝ කණ්ඩායමේ පෙර විමසුමයි.

Photos: Dimo Cricket Team Preview 2020