Video – Man Utd සම කළ Leicester; Lewandowskiටත් වාර්තා! | Football ලෝකය | Football Lokaya

287

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු පිටියේ වාර්තා රැසක් Leicester City කණ්ඩායම බිඳ දැමුවේ කිසිවෙකුත් නොසිතු ලෙසයි. Robert Lewandowski වාර්තා පිට වාර්තා පිහිටුවමින් ගෝල රැසක් වාර්තා කරද්දී ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිග හැරුණේ මෙහෙමයි.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!