Video – වේගපන්දු බල ඇණිය සවිමත් – LB ෆිනෑන්ස් Team Preview 2020

437

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 7ක් තරග වදිනවා. මේ එම කණ්ඩායම් අතර සිටින LB ෆිනෑන්ස් කණ්ඩායමේ පෙර විමසුමයි.

Photos – LB Finance Cricket Team Preview 2020

>> Visit the Mercantile Cricket Hub <<