Video – කිත්රුවන් විතානගේගෙන් වේගවත් අර්ධ ශතකයක්

120

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) හේලීස් හා ඩීමෝ කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවති තරගයේ දී හේලීස් කණ්ඩායමේ කිත්රුවන් විතානගේ පන්දු 41ක දී අගනා ලකුණු 51ක් වාර්තා කරගත්තා. ඒ ඉනිමට 4 පහර 2ක් හා 6 පහර 4ක් ඇතුලත් වුනා.

Video – රොන් චන්ද්‍රගුප්තගෙන් අගනා ලකුණු 84ක්

Photos: Hayleys Vs DIMO | 27th Singer-MCA Premier League 2020