Video – දසුන් සහ ෂෙහාන්ගෙන් වාර්තාගත සබඳතාවයක් – Cricketry: 2nd ODI

445

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි නුවර දී ඊයේ (30) පැවති දෙවන එක්දින තරගය ලකුණු 67කින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. කෙසේ නමුත් දසුන් ශානක හා ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව ගෞරවාන්විත  ස්ථානයකට රැගෙන ආ අතර තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

තරග ජය අහිමි වුවද ශෙහාන් – දසුන් අතරේ වාර්තාගත සබඳතාවයක්!

>>Sri Lanka v Pakistan 2019<<