Video – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින් 150 සහ ඔවුන්ගේ පාසල්

888

1982 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලැබී වසර 37ක් ගතවී ඇති අතර ඒ කාලය තුල ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ටෙස්ට් ක්‍රීඩකයින් ගණන 150ක්. මේ එම ක්‍රීඩකයින් හා ඔවුන්ගේ පාසල් පිළිබඳව ThePapare.Com තබන සටහනක්. 

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ටෙස්ට් ක්‍රිකට් තරු 150 බිහිවූ පාසල්

(මේ වීඩියෝව හරහා අපි අවධානය යොමු කරන්නේ ටෙ‍ස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරපු ක්‍රීඩකයින් හා ඔවුන් අවසානයට ක්‍රීඩාකරපු පාසල පමණක් බව සලකන්න.)