Video – ටෙස්ට් ලකුණුවලින් සංගාවත් අභිබවා යන්න හීන දකින අහන් වික්‍රමසිංහ – Powerplay

549

19න් පහල සුපිරි පළාත් තරගාවලිය ශතක හා අර්ධ ශතකවලින් වර්ණවත් කළ රාජකීය විද්‍යාලයෙන් බිහිවූ අහන් වික්‍රමසිංහ, සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.