Video – ‘තරුණ සෙට් එකක් දාලා T20 කණ්ඩායම හදන්න ඕනේ’ – ක්‍රීඩා ඇමති

6792

අද (22) දින ක්‍රීඩා අමාත්‍යංශයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර එහිදී ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය ගැන මෙසේ සිය අදහස් දැක්වූවා.

>>> #SLvNZ HUB <<<