Video – ඊළඟ තරග 3ත් දවසින් දවස සැලසුම් කරලා ක්‍රීඩා කරනවා – දිමුත්

6539

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් හයවැනි තරගයෙන් එංගලන්තයට එරෙහිව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වූවා.

මැතිව්ස්ගේ ජේත්තුකාර ඉනිමට මාලිංගගෙන් තල්ලුවක්

>>ICC Cricket World Cup 2019<<