Video – ආබාධය සුව අතට හැරිලා තිබෙනවා – නුවන් ප්‍රදීප්

3821

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයේ දී සිය එක්දින ජාත්‍යන්තර පිටියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් තරගයේ සම්මානය දිනාගැනීමට නුවන් ප්‍රදීප් සමත් වුනා. ඉන් පසුව බංග්ලාදේශ තරගය වෙනුවෙන් පැවති පුහුණු සැසියක් අතරතුර ඔහු  ආබාධයකට ලක්වූ අතර මේ වන විට ඔහු සිටින තත්වය ගැන හා ශ්‍රී ලංකා තරග දෙකක් වර්ෂාවෙන් සේදී යාම පිළිබඳව ප්‍රදීප් මෙසේ ThePapare.com වෙත අදහස් දැක්වූවා.