Video – අවසන් පන්දුවාරය තෙක් සටන අත්නොහැරි රිච්මන්ඩ් කන්දේ වීරයෝ

509

දකුණේ ආදරවන්තයින්ගේ ගැටුම පසුගිය දා(15) පැවැත්වුනා. “මේ පාර නම් මහින්ද දිනයි” කියලා පළවෙනි දවසේ මැච් එක බලපු ගොඩක් අයට හිතෙන්න ඇති. මහින්දීයයන් තරගය ආරම්භයේ ඉඳලා විසඳුමක් හොයාගෙන ගියේ සතුටුදායක අවසානයක් බලාපොරොත්තුවෙන්. “අපිත් ගහන්නේ ක්‍රිකට්” රිච්මන්ඩ්වරු එහෙමයි තරග බිමට එන්නේමහින්ද ලාංඡනය පපුවේ ගහගෙන සතුටු වුනු හැමෝම අන්තිමේ දී නිහඬ වුනේ අන්තිම ඕවර් එකේ රිච්මන්ඩ් කොල්ලෝ රිච්මන්ඩ් කන්දට නිල් කොඩි දාන්න සමත් වූ නිසයි.