Video – පසුගිය අන්තර් සමාජ තරගවාරය ශතක ගොන්නකින් වර්ණවත් කළ සංගීත් කුරේ – Powerplay

1581

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සංගීත් කුරේ මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරගවාරයේ දී පිත්තෙන් අගනා දස්කම් දක්වමින් ශතක 4ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 931ක් රැස්කිරීමට සමත් වී සිටිනවා. ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ ඔහු බෙදා ගත්තේ මෙහෙමයි.