Video – “2nd half එකේ ආපහු game plan එකට සෙල්ලම් කරා” – ජානක

811

පළමු අර්ධයේ පසු බැස්සත් දෙවන අර්ධයේ දී නැවත තරගයට පිවිස ජය පරාජයෙන් තොරව අවසන් කිරීම සහ Navy Sea Hawks FC කණ්ඩායමේ ශූරතා බලාපොරොත්තු පිලිබඳව පුහුණුකරු ජානක සිල්වා අදහස් දක්වමින්.