Video – අනාගතය දැක නව සැලසුමක් සහිතව තරග කරන ලුම්බිණි විද්‍යාලය – 2018/19 Preview

1013
ක්‍රීඩකයින් 9 දෙනෙකු සිය වගකීම හැකි උපරිමයෙන් ඉටුකොට පාසල් ක්‍රිකට් කණ්ඩායමට සමු දුන් පසුව, එම හිදැස් පිරවීමට කනිෂ්ඨ නමුත් අත්දැකීම් තිබෙන  ක්‍රීඩකයින් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට තෝරාගෙන නව සැලසුම් සමඟ ජවසම්පන්න ලෙස පාසල් ක්‍රිකට් පිටිය අතික්‍රමණය කිරීමට සූදානම් වන ලුම්බිණි විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමන අප මෙසේ ඔබ ඉදිරියේ තබන්නෙමු.