Video – ශ්‍රී ලංකා වේගපන්දු බලඇණියේ අනාගතය, නිපුන් රන්සික – Powerplay

2094

2017 වසරේ දී අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය නියෝජනය කරමින් “වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා”ට හිමි සම්මානය දිනා ගත් නිපුන් රන්සික ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත අපේක්ෂාවයි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් සුපිරි දස්කම් පෑ, වර්තමානයේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පළමු පෙළ තරගාවලිය ක්‍රීඩා කරන නිපුන්ගේ ක්‍රිකට් පිටියේ විස්තර වගේම පෞද්ගලික ජීවිතේ රසබර තොරතුරු බෙදාගන්න Powerplay එක්ක එකතුවුනේ මෙහෙමයි.