Video – එංගලන්තය ශ්‍රී ලංකාව සුන්නද්ධූලි කරපු හැටි – පිටියේ කතා

646

නිමා වූ ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පසුවිපරමක් මෙන්ම නැඟී එන ක්‍රිකට් තරගාවලියේ නිමාව සටහන් වූ ආකාරය ඇතුළු ක්‍රිකට් පිටිය උණුසුම් කළ පුවත් ගැනක්‍රිකට් විශ්ලේෂක දමිත් වීරසිංහ සහ හිටපු ප්‍රවීණ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම විස්තර විචාරකයෙකු වන මලින්ද වර්ණපුර පිටියේ කතා තුළින්  ඔබ හමුවට.