Video – පළමු ශූරතාවය සොයා යන ගුරුකුල විද්‍යාලය – 2018/19 Preview

714

ගුරුකුල විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් යනු සැබවින්ම නිහඬ දඩයක්කරුවන් පිරිසකි. පසුගිය වසරට සාපේක්ෂව පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන ගුරුකුල විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමන අපි මෙසේ ඔබ ඉදිරියේ තබන්නෙමු.

Photo Album – Gurukula College U19 Cricket Team Preview 2018/19