Video – වසර 10ක වාර්තාවක් අලුත් කළ පුංචි මලල ක්‍රීඩිකාව

2193

වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයේ මීටර් 100 බාලිකා ඉසව්වෙන් දස වසරක වාර්තාවක් අලුත් කළ දිනාරා බණ්ඩාර දෑල ThePapare.com සමඟින් මෙසේ අදහස් දැක්විය.