Video – මැතිව්ස්ගේ ඉවත් කිරීම සාධාරණද? – පිටියේ කතා

1074

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය දා සිදුවුනා. ඒත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කළා, එම තීරණය හරි ද? වැරදි ද? ඉන්දීය කාන්තා කණ්ඩායම  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලබා ගත් ජයග්‍රහණයේ තරම, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන මලින්ද වර්ණපුර සමඟින් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවරත් පිටියේ කතා තුළින් ඔබව දැනුවත් කරයි.