අත්දැකීම් මදිකම තමයි පරාජයට හේතුව

528

ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ නිලානි රත්නායක අද (28) මීටර් 3000 ධාවන ඉසව්වේ අවසන් තරගය සඳහා සහභාගී වූ නමුත් ඇයට එහි ජයග්‍රහණය අහිමි වී ගියේය. සිය ඉසව්ව අවසානයේ ඇය මාධ්‍ය වෙක අදහස් දැක්වූයේ මෙසේයි.