අපරාජිත රාජකීයයේ ප්‍රබල තුරුම්පුව – ජනිඳු ඩිල්ෂාන් Boots off

1971

Boots –Off යනු ThePapare.com ඉදිරිපත් කරන නවතම විශේෂාංගයක්. රග්බි පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ ඉන් පිටත දී, ජීවිතේ රසමුසු තැන් ගැන කතාබහ කරන මේ වැඩසටහන් මාලාවේ පළමු කොටස වෙන්වන්නේ නිමාවුණු පාසල් ලීග් ශූරතාවලිය ජයග්‍රහණය කළ රාජකීය කණ්ඩායමේ සිටි, සියලු දෙනාගේම කතා බහට ලක්වුණු ක්‍රීඩකයෙකු වන ජනිදු ඩිල්ෂාන් වෙනුවෙන්.