ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට වෙර දරන “මිලා” – Powerplay

1900

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායම අතර තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබීමට ඔහු සමත්විය. මීට පෙර ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද ඔහු මේ වනවිට දේශීය තරග සඳහා රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. නමින් ලහිරු මිලන්ත වන ඔහු ලද ජයග්‍රහණ ගැන මෙන්ම පිටියෙන්එපිට ජීවිතයේ ලද අත්දැකීම් Powerplay හරහා බෙදාගත්තේ මෙහෙමයි.