ඇඟිල්ලක් කඩන් 100 ගහපු පොඩි දැවැන්තයා – කෞශාල් සිල්වා – Powerplay

1607

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජන කළ දක්ෂ දකුණත් පිතිකරුවෙක් තමයි කෞශාල් සිල්වා. ගිය අවුරුද්දේ පාකිස්තානු සංචාරයෙන් පස්සේ ජාතික සංචිතයේ තැනක් නොලැබිච්ච කෞශාල් දේශීය තරග බිමේ දස්කම් දක්වන ක්‍රීඩකයෙක්. පිටියේ කතා මෙන්ම හතරේ සීමාවට එහා ගිය Life එකේ දේවල් ගැන කෞශාල් කිව්වේ මේ වගේ කතාවක්.