බීච් වොලිබෝල් ක්‍රීඩාවට පැහැබර අනාගතයක් – රංජිත් සියඹලාපිටිය

777

පසුගිය දා නිමා වූ Sunquick බීච් වොලිබෝල් ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තරගාවලිය පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ බීච් වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳවත් ThePapare.com සමඟින් මෙසේ අදහස් දැක්විය.