“එහෙම ආරක්ෂාවක් දැක්කේ පළමු වතාවටයි”

529

පසුගිය සතියේදී පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් තිසර පෙරේරා පවසන්නේ ලාහෝර් නුවරදී කණ්ඩායමට ලැබුණු ආරක්ෂාව වැනි ආරක්ෂාවක් තමන් දුටු පළමුඅවස්ථාවද එය බවයි. එමෙන්ම නිත්‍ය නායකත්වය ලැබීම හෝ නොලැබීම පිළිබඳවද මෙහිදී ඔහු අදහස් පළකලා.