ලෝක මලල ක්‍රීඩා ශුරතාවයේ පළමු හෙල්ල නියෝජනය වරුණ ගෙන්

1200

වරුණලක්ෂාන් දයාරත්න පිරිමිහෙල්ල විසිකිරීම ඉසව්වේවත්මන් ජාතික ශුරයායි.මෙම වසර මුලදී මීටර් 82.19 කදුරක් වාර්තා කිරීමත්සමගින් මිටර් 80 සිමාවපසු කල දෙවන ශ්‍රී ලංකිකයා බවට පත්වීමට ඔහු සමත්විය.

මිටර් 82.19ක ඔහුගේ දස්කම හේතුවෙන් වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් තිස් පස් වෙනි ස්ථානයේ පසුවන වරුණ හට ලෝක මලල ක්‍රීඩා ශුරතාවලිය සදහා සුදුසුකම් ලැබී ඇති අතර එය ශ්‍රී ලාංකික පිරිමි හෙල්ල විසිකරන  ක්‍රීඩකයෙකු මෙම තරගාවලියට සුදුසුකම්  ලැබූ පළමු අවස්ථාවයි.