ආනන්දයේ ක්‍රිකට් ජයග්‍රහණය විජයග්‍රහණයක් වූ ආකාරය

1034

පසුගිය දා නිමාව දුටු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී, රිච්මන්ඩ් විදුහල පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූ ආනන්ද විදුහල් කණ්ඩායමේ නායක කවිශ්ක අංජුල,කළණ විජේසිරි සහ අසේල සිගේරා, ආනන්ද විදුහල ජයග්‍රහණය ලබා ගත් ආකාරය, තරගාවලියට සූදානම් වූ ආකාරය සහ අනාගත බලාපොරොත්තු, ThePapare.com හමුවේ මෙසේ ප්‍රකාශ කළේය.