සුලෝහිත සංග්‍රාමයට උර දුන් තිළිණ කන්ඩම්බි වර්තමානයට සුභ පතයි

3734

ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමයට උදාරව මුහුණ දුන් හිටපු ආනන්ද සහ ජාතික ක්‍රීඩක තිළිණ කන්ඩම්බි, සුලෝහිත සංග්‍රාමයේ වාර්තාවන් බිහිවූ අතීතය ThePapare.com සමඟින් පැවසූ අයුරු.