“පර්ෆෝම් කරොත් තමයි අපට ඉස්සරහට එන්න පුළුවන්” – සඳකැන් පතිරණ

1692

2017 අන්තර් පළාත් 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ සඳකැන් පතිරණ මරදාන අශෝක විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලයයන විද්‍යාල නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ජාතික ටෙස්ට් කණ්ඩායමට පියමැනීම නවක ක්‍රීඩකයෙකුට වඩා වැදගත් බවයි ඔහු පවසන්නේ.