පළමු වටයේ අපරාජිත මහනුවර පරාජය කළහැක්කේ කාටද?

760

පසුගිය සෙනසුරාදා අවසන් වුණේ ඩයලොග් රග්බි ලීගයේ පළමු වටයයි. මහනුවර තම අපරාජිත වාර්තාව රැකගනීවිද? CR නින්දෙන් නැගිටීවිද? හැව්ලොක් සහ යුධ හමුදාවේ සටන කෙබඳු වේවිද? පසුගිය සතියේ තොරතුරු රග්බි පිටියෙන්.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<