තරංගගේ ශතකයෙන් ගාල්ල තවත් ඉදිරියට

843

අන්තර් පළාත් සුපිරි එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගිය සිකුරාදා (11) පැවති තරගවල දී ගාල්ල කණ්ඩායම විසින් නුවර කණ්ඩායමත්, දඹුල්ල කණ්ඩායම විසින් කොළඹ කණ්ඩායමත් පරාජය කරනු ලැබීය. එම ජයග්‍රහණත් සමඟින් තරගාවලියේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට ගාල්ල කණ්ඩායම සමත් වෙද්දී පිළිවෙළින් දඹුල්ල, කොළඹ සහ නුවර කණ්ඩායම් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන දිනා ගෙන ඇත.

 

දඹුල්ල  සහ කොළඹ

නුවර සහ ගාල්ල